1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට ඉංග්‍රීසි විෂය සඳහා උපකාරක පන්ති පවත්වනු ලැබේ.
online ක්‍රමවේදය ඔස්සේ පන්ති පවත්වනු ලැබේ. (බදාදා/ ප.ව 7.00- 9.00)
(මාසික ගාස්තුව Rs. 2000/=)
බද්දේගම,ගාල්ල යන නගර අවට කුඩා කණ්ඩායම් පන්ති ද සිදු කරදෙනු ලැබේ. (වේලාව කතා කරගැනීමට හැකිය.)
(මාසික ගාස්තුව Rs. 8000/=)
Ranga nanayakkara.
Bachelor of Arts (Honours) in
University of Peradeniya.
Diploma in Counselling.
TEFL Certification - (In Progress)
Tel