⛓️බර භාණ්ඩ පහසුවෙන් ඇද ගැනීමට සහ එසවීමේ කාර්යයන් සඳහා උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රික් වින්ච් (Electric Winch).
⚡️4x4 වාහන, ට්‍රේලර්, ඉදිකිරීම්, කර්මාන්තශාලා සහ ගබඩා භාවිතයට ඉතාමත් සුදුසු වේ
* බලවත් මෝටරය සහ ඉහළ ඇදීමේ හැකියාව
* ශක්තිමත් වානේ කේබලය
* භාවිතයට පහසු Remote Control
* කල් පවතින සහ විශ්වාසදායක නිමාව
* ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය
* විවිධ කාර්මික හා වාහන භාවිත සඳහා සුදුසුයි
වැඩි විස්තර, මිල ගණන් සහ ඇණවුම් සඳහා අදම De lanka අප හා සම්බන්ධ වන්න.
☎️0766282879