ඔබේ Products තවමත් Facebook, WhatsApp Messages සහ Phone Calls හරහා විතරද sell කරන්නේ?
එහෙනම් ඔබේ Business එකටම අයිති Professional Online Store එකක් හදාගෙන, Customerට ඕනෑම වෙලාවක Products බලන්න, Cart එකට add කරන්න සහ Orders place කරන්න පහසුකම දෙන්න.
ඔබේ Brand එකට සහ Business requirements වලට ගැළපෙන, Mobile, Tablet සහ Computer වල හොඳින් වැඩ කරන Professional eCommerce Website එකක් අපි නිර්මාණය කර දෙන්නෙමු.
PACKAGE එකට ඇතුළත් දේවල්
- Product catalogue & categories
- Search + shopping cart
- Order & inventory management
- Customer accounts
- Coupons / offers
- Payment gateway
- Admin dashboard
- WhatsApp order option
- Basic SEO + Google Analytics
- Mobile responsive
- 1-year hosting + 1-year domain + SSL
- 6 months warranty
- 1 year technical support
PACKAGE PRICE
සම්පූර්ණ eCommerce Website Package එක Rs. 65,000/- පමණයි.
Clothing, Beauty Products, Electronics, Spare Parts, Food Products, Gifts හෝ වෙනත් ඕනෑම Product Business එකකට මෙම Package එක ගැළපෙනවා.
ඔබේ Sales Process එක professional කරගෙන Online Market එකට පිවිසෙන්න අදම අපව අමතන්න.
📩 Ikman Message එකක් එවන්න
📞 Free Consultation එකක් සඳහා Call හෝ WhatsApp කරන්න
🌐 Previous eCommerce projects සහ portfolio ලබාගත හැක
Limited Offer – අදම ඔබේ Online Store Project එක reserve කරගන්න.