Starter Website Development – RS. 35,000
ඔබේ Startup එකට හෝ Small Business එකට professional website එකක් අවශ්‍යද?
අද Customer කෙනෙක් Call කරන්න හෝ Service එකක් ලබාගන්න කලින්, Business එක ගැන Google සහ Social Media හරහා search කරනවා. ඒ වෙලාවේ clean, professional සහ mobile-friendly website එකක් තිබීම ඔබේ Business එකට වැඩි Trust එකක් සහ strong online presence එකක් ලබාදෙනවා.
Startups, Small Businesses, Service Providers සහ Personal Brands සඳහා specially designed කරපු Starter Website Package එක දැන් Rs. 35,000කට ලබාගන්න.
WHAT’S INCLUDED
• Up to 5 Professional Website Pages
• Mobile Responsive Design
• 1-Year Hosting
• 1-Year Domain Registration
• SSL Security Setup
• Customer Contact Form
• WhatsApp Button Integration
• Google Map Integration
• Social Media Links
• Basic SEO Setup
• Basic Website Speed Setup
• 1 Month Support
PACKAGE PRICE
Complete Starter Website Package එක Rs. 35,000/- පමණයි.
Salon, Workshop, Construction Service, Consultancy, Tuition Class, Restaurant, Travel Business, Photography Service හෝ වෙනත් ඕනෑම Service Business එකකට මෙම Package එක හොඳින් ගැළපෙනවා.
Professional website එකක් කියන්නේ online profile එකක් විතරක් නෙවෙයි. ඒක Customersට ඔබේ Business එක ගැන clear information ලබාදෙන, Trust එක වැඩි කරන සහ පහසුවෙන් Contact කරන්න අවස්ථාව සලසා දෙන powerful business tool එකක්.
ඔබේ Business එකට professional online presence එකක් අදම build කරගන්න.
📩 Send us an Ikman Message
📞 Call or WhatsApp for a Free Consultation
🌐 Previous Website Projects සහ Portfolio ලබාගත හැක
LIMITED OFFER
අදම ඔබේ Starter Website Project එක reserve කරගන්න.