මහනුවර, ගලගෙදර
හොඳින් වැඩුණ නිරෝගී බද්ධ දූරියන් පැල විකිණීමට ඇත.
උස අඩි 6 -7
මිල රු 5000 සිට ඉහලට.
පැල තොග වශයෙන් ලබාගත හැක.
✅ රජයේ ලියාපදිංචි පැල තවානකි
✅ අනෙකුත් පැල වර්ග ලබාගත හැක.
කරාබු
ගම්මිරිස්
එනසාල්
කුරුඳු
සහ පලතුරු පැල ඇතුළු සියළුම භෝග පැල සඳහා විමසන්න.