dsityreshop.com වෙත පිවිස online DSI ටයර් ඇණවුම් කරන්න. දින දෙකක් ඇතුලත ඔබ ඇණවුම් කල ටයරය ඔබ අතට. ඊට අමතරව pick up from dealer Option එක හරහා ඔබ ළඟම ඇති DSI tyre අලෙවි නියෝජිතයාගෙන් ඒ මොහොතේම ඔබ order කරපු ටයර් එක සවිකරගැනීමට පුළුවන්.
දැන්ම dsityreshop.com වෙබ්අඩවියට පිවිසෙන්න. ඔබගේ ස්මාට් ජංගම දුරකථනයෙන් Google වෙත පිවිස dsityreshop.com ලෙස ටයිප් කරන්න. DSI ටයර් වෙතින් විශේෂ වට්ටම් සහ දීමනා රැසක් හිමිකර ගන්න.
Sampath, Commercial, Seylan Credit Card මගින් මාස 03 සහ මාස 06 දක්වාත්, KOKO Payment මගින් වාරික 03ක් දක්වාත්, ටික ටික ගෙවන්න ටයර් මිලදී ගන්න පුළුවන්.
Tyre Size = 90/90-14 GEN X (MC69) - TUBELESS