රියදුරු ඇබෑර් තු
ප්රමුඛ පෙළේ ප්‍රවාහන සේවා සපයන සමාගමකට ගුවන් සමාගමක සේවක මහත්ම මහත්මීන් ප්‍රවාහනය කිරීම සඳහා අවුරුදු 3ට වඩා පළපුරුද්ද ඇතිල කොළඹ හා කටුනායක රැ මීගමුව රැ නිට්ටඹුව ආදී ප්‍රදේශවල මාර්ග පිළිබඳ මනා දැනුමක් ඇති රියදුරු මහතුන් අවශ්‍ය කර තිබේ.
• බර වාහන රියදුරු බලපත්‍ර තිබීම අනිවාර්්‍යය සුදුසුකමක් ලෙස සැලකේ.
• Google Map භාවතයේ හැකියාව.
• ආරක්ෂක අංශ වල රියදුරු රුකියා කර ඇති අයද අමතන්න.
නවාතැන් පහසුකමි නොමිළේ.
70 692 1934