කොළඹ අවට පාරවල් පිළිබඳ පළපුරුද්ද ඇති රියදුරන් (Drivers) අවශ්‍ය වේ.
# 💼 තනතුර : Driver / රියදුරු
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වයස සීමාව: අවුරුදු 50–60 අතර
【~】✪ රියදුරු බලපත්‍රය අවශ්‍ය වේ
【~】✪ කොළඹ අවට පාරවල් පිළිබඳ පළපුරුද්ද අවශ්‍ය වේ
【~】✪ BYD හා අනිකුත් සුඛෝපභෝගී වාහන රිය පැ දවීමේ පළපුරුද්ද අවශ්‍යයි
【~】✪ එකාල, බෝපිටිය, කොටහේන, බ්ලූමෙන්ඩල් ප්‍රදේශවල පදිංචියෙන් සිටින අය වඩාත් සුදුසුය
# ✅ ප්රතිලාභ :
【~】✪ වැටුප්: දිනකට රු. 2,750/= (මාසික දින 30 සඳහා)
【~】✪ නවාතැන් පහසුකම් ඇත
【~】✪ ආහාර පුරසාරම් දෙනු ඇත
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
හෝ ,
#📳 දුරකථන අංකය : 0704722089 / 0714270498
# 📧 ඊ-මේල් ලිපිනය : janathahrwilliam57@gmail.com