GAWESHI HARDWARE සඳහා Hardware Worker + Lorry Driver සඳහා සේවකයෙක් අවශ්‍යයි.
Hardware Worker & Lorry Driver සඳහා Hardware වැඩ සහ ලොරි රියදුරු ලෙස වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
වගකීමෙන් සහ කැපවීමෙන් සේවය කළ හැකි අය.
නවාතැන් පහසුකම් ලබා දිය හැක
Location: කොස්සින්න රජ මහා විහාරය අසල
Contact: 📞 077 783 1384