*කඩවත පිහිටි සුපිරි වෙළඳසැල් ජාලයක එළවළු , පලතුරු, හා මාළු ප්‍රවාහනය සඳහා බර වාහන රියදුරන්, සැහැල්ලු වාහන රියදුරන් හා රිය සහායකයින් අවශ්‍යයි.
බර වාහන රියදුරන්:
*වයස අවුරුදු 25-40 අතර
*වසර 02ක පළපුරුද්ද
*අවම මාසික වැටුප රු. 60,000/=
(අලුයම 2.00 සිට උදේ 11.00 පමණ දක්වා කොළඹ අවට ධාවනය)
*දිවා, රාත්‍රී ආහාර හා නවාතැන් සැපයේ.
*නිවසේ සිට පැමිණෙනවා නම් මසකට රු. 75000ක් ලබාදේ.
සැහැල්ලු වාහන රියදුරන්
*වයස අවුරුදු 21-30ත් අතර අවිවාහක
*වසරක පළපුරුද්ද
*අවම මාසික වැටුප රු. 50,000කි.
*උදේ, දිවා, රාත්‍රී ආහාර හා නවාතැන් සැපයේ.
*අළුයම 12.30 සිට එදිනම උදේ 11.00 පමණ තෙක් සේවයේ දීමට අවශ්‍ය වේ.
*නිවසේ සිට පැමිණෙනවා නම් මසකට රු. 70000ක් ලබාදේ.
රිය සහායකයින්
*වයස අවුරුදු 18-21ත් අතර අවිවාහක
*අවම මාසික වැටුප රු. 30000/=
(අළුයම 2.00 සිට උදේ 11.00 පමණ තෙක් කොළඹ අවට)
*දිවා රාත්‍රී ආහාර හා නවාතැන් සැපයේ.
*නිවසේ සිට පැමිණෙනවා නම් මසකට රු. 45000ක් ලබාදේ.
*ඉහත සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් පමණක් හැකි ඉක්මනින් පහත සහතිකපත් සමඟ විමසන්න.
*වලංගු රියදුරු බලපත්‍රය
*ජාතික හැඳුනුම්පත
*දින 14ක් ඇතුලත ලබාගත් ග්‍රාම නිලධාරී සහතිකය
*උප්පැන්න සහතිකය
*වැඩි විස්තර සඳහා විමසන්න.