# රියදුරු
**ස්ථානය:** පෑලියගොඩ
**සමාගම:** සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
### අවශ්‍ය සුදුසුකම්
* දක්ෂ හා පළපුරුදු අය සඳහා ප්‍රමුඛත්වය.
* යතුරුපැදි / ත්‍රීරෝද රථ සහ සැහැල්ලු වාහන ධාවනය සඳහා අදාළ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
### වැටුප් හා ප්රතිලාභ
* සුදුසුකම් හා පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුපක්.