Driver for Light vehicle/රියදුරු
* තනතුරු සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍ය කර තිබේ.
* වයස අවුරුදු 45 ත් - 60 ත් අතර පිරිමි පුද්ගලයින්.
* වලංගු වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
* ප්රතිලාභ: තරඟකාරී වැටුප + කොමිස් + අතිකාල සහ දිරි දීමනා.
* අයදුම්කරුවන් 10km තුළ පදිංචිකරුවන් වීම.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
***** Send Your CV: dayal.dinapala@gmail.com
***** Contact: 0705339431
Address: 215, 211/2/2 New Galle Road, Moratuwa 10400