# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රියදුරු
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
🔹 ආචාරශීලී හා පළපුරුදු රියදුරෙකු විය යුතුය.
🔹 වයස අවුරුදු 50 නොඉක්මවිය යුතුය.
🔹 මෝටර් බයිසිකලයක් හිමි විය යුතුය.
🔹 පොලිස් / ග්රාම නිලධාරි සහතික පත් අනිවාර්ය වේ.
🔹 අනෙකුත් සියලුම සහතික පත් හා සේවා සහතික පත් තිබිය යුතුය.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
🔹 ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
පැමින විමසන්න.(සතියේ දිනයන්හි උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා )
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නො.215, ගාලූ පාර, ගල්කිස්ස