කොළඹ, කාසල් විදිය පිහිටි වාහන අලෙවි සමාගමක් සඳහා පලපුරුදු සැහැල්ලු වාහන රියදුරු මහතෙකු අවශ්‍යව ඇත. ඉක්මනින් බඳවා ගැනේ. වයස අවුරුදු 45ත් 60ත් අතර, අවම වසර 05ක පළපුරුද්දක් ඇති රියදුරුමහතුන් අයදුම් කරන්න.
- විනයගරුක වීම, ආරක්ෂාකාරීව රියපැදවීම, මාර්ග නීති සහ සංඥා පිලිපැදීම අත්‍යාවශ්‍යයි
- විවිධ වර්ගයේ සැහැල්ලු වාහන හසුරුවා ඇතිනම් වඩාත් සුදුසුයි
වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක් (සැහැල්ලු වාහන ප්‍රමාණවත් වේ), ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ ඔබගේ ජීවදත්ත විස්තරය (CV) විද්‍යුත් තැපැල මාර්ගයෙන් koshiba.int@gmail.com ලිපිනයට හෝ WhatsApp මාර්ගයෙන් 0772600000 අංකයට එවන්න.