රියදුරු (Driver) අවශ්‍යයි – කොළඹ
අපගේ ආයතනය සඳහා විශ්වාසනීය සහ වගකීමෙන් යුතු රියදුරෙකු අවශ්‍යයි.
සුදුසුකම් :
වලංගු රියදුරු බලපත්‍රය තිබිය යුතුය
අවම වශයෙන් වසර 2ක රියදුරු පළපුරුද්ද
කොළඹ හා අවට ප්‍රදේශ පිළිබඳ මනා දැනුම
වගකීමෙන් සහ විශ්වාසනීයව සේවය කළ හැකි වීම
කාර්ය ස්ථානය : කොළඹ
වැටුප : සාකච්ඡා කළ හැක
කොළඹ අවට පදිංචි උනන්දුවක් ඇති අය කරුණාකර ඔබගේ අයදුම්පත WhatsApp මගින් යොමු කරන්න. තේරීම් කරන ලද අය පමණක් අප විසින් සම්බන්ධ කර ගනු ලැබේ.
තෝරා ගත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා අපගේ කොළඹ 03 පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුවේ.