Colombo 3 පිහිටි අප ආයතනයට රියදුරු පුරප්පාඩුව සදහා දැන් බදවා ගැනීම් සිදු කෙරේ. American Education Centre Ltd (ANC Education)
ඔබත් පහත සුදුකම් සපුරා ඇති, රියදුරු රැකියාවකට අයදුම් කිරීමට කැමති අයෙක්නම් අදම කතා අකරන්න. 0771389746
ස්ථානය : කොල්ලුපිටිය (Colombo 03)
තනතුර : බර වාහන රියදුරු
සුදුසුකම් :
අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය පෙළ දක්වා
රියදුරු තනතුරු සඳහා බර වාහන රියදුරු බලපත්‍රය තිබීම
අවම වශයෙන් අවුරුදු 3 ක පළපුරුද්ද
අයදුම් කිරීමට කැමති නම්, cv එකක් whatsapp හරහා අපට එවන්න.0771389746