Post of Driver- Car
For a CEO in Company
මාලාබේ ප්‍රදේශයෙන් උදේ 6.00 ට සේවයට පැමිණ කොළඹ 02 (Office) වෙත ධාවනය කිරීම සහ සවස 7.00 දක්වා වැඩ කරන හැකියාව තිබිය යුතුය. සතිඅන්තයේ (ශනී/ඉරි) නිවාඩු. නිර්ධාරිත වැඩ වේලාවට අමතරව පෙර හා පසු කරන වැඩ සඳහා අතිකාල ගැණුම් (OT) සලසා ඇත.
සුදුසු පුද්ගලයෙකු විය යුත්තේ අත්දැකීම් සහිත, වගකීමෙන් යුත් සහ සුහදශීලී පුද්ගලයෙකු වීමයි.
ශ්‍රී ලංකා ආචාරධර්මයන්ට ගරු කරනත්, වාහන රැකබලා ගන්නත් හැකි විය යුතුය.
රියදුරු බලපත්‍රය තිබීම අත්‍යවශ්‍යයයි.
අවශ්‍ය නම් ඔබගේ විස්තර කෙටියෙන් දුරකථනය මඟින් අප වෙත ලබා දෙන්න.