ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක සාමාජික වන අප ආයතනයේ සේවය සදහා සැහැල්ලු / බර වාහන රියදුරෙකු අවශ්‍ය කර ඇත. වසර 3 කට අධික රියදුරු පලපුරුද්ද ඇති, මනා සෞඛ්‍යයෙන් හෙබි පලපුරුදු රියදුරෙකු අවශ්‍ය කර තිබේ. ස්ථිර වැටුප්, අතිකාල දීමනා, පැමිණීමේ හා ප්‍රවාහන දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා සහ EPF/ ETF සහිත ස්ථිර රැකියා අවස්ථාවක්.
පිට පළාත් වල රියදුරන් සදහා නැවතීමේ පහසුකම් නොමිලේ සපයනු ලැබේ. රාජකාරියට පැමිණීම සඳහා යතුරුපැදියක් හිමි රියදුරන් පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.