Snack Entity අපගේ සමාගමේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට කැමති ඔබටයි මේ අනගි අවස්ථාව.
ප්‍රධාන වගකීම්
අපගේ නිශ්පාදන අලෙවිය සදහා ස්ථාන වෙත රැගෙන යාම.
ගනුදෙනුකරුවන් ඉල්ලීම් සපුරාලීම සඳහා කාලෝචිත හා කාර්යක්ෂම බෙදාහැරීම.
ප්‍රවාහනයේදී හානි හෝ කාන්දු වීම වැලැක්වීමට නිෂ්පාදන පරිස්සමින් හසුරවීම.
සුහදව සහ වෘත්තීයමය ආකාරයෙන් විකුණුම් ස්ථානවල ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීම
රථය තුලට නිෂ්පාදන පැටවීම සහ බෑම සඳහා සහාය වීම.
පොදු මාර්ගවල රථය පදවාගෙන යාමේදී සියලුම මාර්ග නීති සහ රෙගුලාසි අනුගමනය කිරීම සහ ආරක්ෂණ විධිවිධාන පිළිපැදිය යුතුය.
සුදුසුකම්:
රියදුරු බලපත්‍රය තිබීම අනිවාර්ය අතර වයස 25ට වැඩි පුද්ගලයකු විය යුතුය
කාර්යක්ෂමව බෙදා හැරීම, මාර්ග(ප්‍රදේශ) පිළිබඳ දැනුම.
බර පැටවීමට සහ වැඩ කිරීමට ඇති ශාරීරික ශක්තිය.
වැඩ කරන අතරතුර භණ්ඩ එසවීමට සහ සිටගෙන සිටීම සිදු වේ.
බෙදා හැරීමේ කාලසටහන් වලට අනුගතව නම්‍යශීලීව වැඩ කිරීමට සහ හදිසි අවස්ථාවල වැඩ කරන වේලාවන්ද වෙනස් විය හැක.
නිවාඩු දිනයන්දී වැඩ කළ යුතුය.
සතියකට දින 6ක් වැඩ කල යුතුය.
වැඩ කරන වේලාව 9.00AM – 6.00PM
ප්රතිලාභ:
75,000/= + අතිකාල දීමනා
EPF/ETF
නවාතැන් පහසුකම්
සටහන:
මෙම රැකියා විස්තරය රියදුරු තනතුර සඳහා මූලික රාජකාරි සහ සුදුසුකම් ගෙනහැර දක්වයි. අප ආහාර, ප්‍රවාහනය පහසුකම් ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න. කොළඹ ප්‍රදේශයෙන් හැර සෙසු ප්‍රදේශයේ පුද්ගලයකු නම් විමසන්න 074 343 0037.