Doorman – Ninewells Hospital
🏥 Ninewells Hospital
📍 නාරාහේන්පිට, කොළඹ 05
සුදුසුකම්
වයස අවුරුදු 20 – 45 අතර
හොඳ පෞරුෂත්වය හා සන්නිවේදන හැකියාව
රෝහල් හෝ ආරක්ෂක සේවා පළපුරුද්ද තිබේ නම් අමතර සුදුසුකමක් වේ
රෝස්ටර් පදනම මත සේවය කිරීමට හැකියාව
රෝගීන් හා අමුත්තන් සමඟ මිත්රශීලීව කටයුතු කිරීමේ හැකියාව
ප්‍රධාන වගකීම්
රෝහලට පැමිණෙන රෝගීන් හා අමුත්තන් පිළිගැනීම
ප්‍රධාන දොරටුවේ ආරක්ෂාව සහ විධිමත් පාලනය
රෝගීන්ට හා අමුත්තන්ට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම
රෝහල් නීති හා ආචාර පිළිපැදීම සහතික කිරීම