Doorman
නයින්වෙල්ස් පෞද්ගලික රෝහල වෙත සේවයට එක්වීමට උනන්දුවක් දක්වන, ආචාරශීලී සහ වගකීම් සහිත Doorman සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්
අ.පො.ස. (සා/පෙළ) සමත් වීම.
වයස අවුරුදු 20 – 45 අතර.
හොඳ සන්නිවේදන කුසලතා සහ ආචාරශීලී පෞරුෂය.
රෝහලක හෝ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබේ නම් අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
මාරු සේවා (Shift) ක්‍රමයට සේවය කිරීමට හැකියාව.
ප්‍රධාන වගකීම්
රෝහලට පැමිණෙන රෝගීන් හා අමුත්තන් සාදරයෙන් පිළිගැනීම.
ප්‍රධාන පිවිසුම් දොරටුවේ විධිමත් පාලනය පවත්වාගෙන යාම.
රෝගීන් හා අමුත්තන්ට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම.
රෝහලේ ආරක්ෂාව හා සේවා ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම.
අපි ඔබට ලබාදෙන්නේ
ආකර්ෂණීය වැටුප සහ දීමනා.
වෘත්තීය පුහුණුව හා දියුණුව සඳහා අවස්ථා.
මිත්‍රශීලී හා වෘත්තීය සේවා පරිසරයක්.
අයදුම් කිරීම සඳහා:
📞 070 635 0103
📧 careers@ninewellshospital.lk
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කර, නයින්වෙල්ස් පවුලේ සාමාජිකයෙකු වීමට අදම අයදුම් කරන්න.