ලැබ්රඩෝ බල්ලෙකුට ක්රොශ් වූ ගැහැනු බල්ලෙකුගේ පැටවු 4 දෙනෙක් ඉන්නවා..ඉතාමත් හොදින් ඉන්නවා..හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පැටව් අරන් යන්න.බොරු කියන්නේ නෑ..පිරිමි බලු පැටවුන් දෙදෙනෙක් සහ ගැහැනු බලු පැටවුන් දෙදෙනෙක් ඉන්නවා..කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න.