ලැබ්රඩෝ බල්ලෙකුට කොස් උන ගැහැනු බල්ලෙකුගේ පැටවු හය දෙනෙක් ඉන්නවා..ඉතාමත් හොදින් ඉන්නවා..හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පැටව් අරන් යන්න.බොරු කියන්නේ නෑ..පිරිමි බලු පැටවුන් දෙදෙනෙක් සහ ගැහැනු බලු පැටවුන් හතරක් ඉන්නවා..කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න.