ආදරෙන් බලාගන්න හොඳ ගෙදරක් අවශ්‍යයි(Male dog)
මම රට යන නිසා අවුරුද්දක් පමණ ඇති මගේ බල්ලා ආදරෙන් බලාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න බලාපොරොත්තු වෙනවා.
එන්නත් සියල්ල ලබා දී ඇත.