Dog for Kind Home
සාමන්‍ය වර්ගයේ මාස 2ක් වයස ගැහැනු බලුපැටව් නොමිලේ ලබාදේ. වැක්සීන් ලබාදී ඇත. අවශ්‍ය අය
දුරකථන අංකය අමතන්න. කොළඹ අවට නම් ගෙනවිත් ලබාදිය හැකිය.