ලිපිනය = මාතලේ
ඉඩම් වර්ගය = කෘශිකර්ම, නේවාසික, ව්යාපාරික
ඉඩමේ විශාලත්වය =පර්චස් 240
ප්රවර්ගය =ඉඩම් ඇති නිවාස
විස්තරය
දඹුල්ල මාතලේ අවටින් පර්චස් 240ක් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු ( සින්නක්කර ). ඉඩම ජලාශයකට සීමා වී ඇත. සංචාරක හෝටලයකට නිවසක් සදා ගැනීමට ඉතා සුදුසු ඉඩමකී.