ලිපිනය = දඹුල්ල
ඉඩම් වර්ගය = නේවාසික ,කෘශිකර්ම , ව්‍යාපාර
ඉඩමේ විශාලත්‍වය = පර්චස් 240
ප්‍රවර්ගය = ඉඩම් ඇති නිවාස
විස්තරය
දඹුල්ල අවටින් තේක්ක ගස් 300ක් සමග පර්චස් 240ක් විකිණීමට ඇත. සංචාරක හෝටලයකට , කෘශිකර්මයට , ෆාම් එකකට ඉතා සුදුසු ඉඩමකි . සින්නක්කර ඔප්පු ඇත.