ලිපිනය =දඹුල්ල
ඉඩම් වර්ගය = කෘශිකර්මය , නේවාසික
ඉඩමේ විශාලත්වය =පර්චස් 235
ප්රවර්ගය = ඉඩම් ඇති නිවාස
👉 විස්තරය
◇ දඹුල්ල අවටින් කුඹුරක් පර්චස් 220ක්ද ගොඩින් පර්චස් 15ක් සමග ඉඩමක් විකිණීමට ඇත.
තවද,
❊නිරවුල් ඔප්පු( සින්නක්කර)
❊සුන්දර වෙල් යායක් සමග නිවසක් සාදා පදිංචි වීමට ඉතා සුදුසු ඉඩමකී.
❊වෙල් යාය අවසානයේ ඇළ මාර්ගයක් පිහිටා ඇත.