DJI Osmo Mobile SE Smartphone Gimbal Stabilizer දැන් නුගේගොඩ Dimal's Camera Store වෙතින් 🔥
ඔයාගේ smartphone එකෙන් professional cinematic videos shoot කරන්න ඕනද? Vloggers, TikTokers, YouTubers, travelers ලට affordable සහ powerful companion එක තමයි මේ Osmo Mobile SE එක. Foldable design එක නිසා pocket එකේ දාගෙන ඕනෑ තැනකට ගෙනියන්න ලේසි.
✅ 3-axis stabilization – shaky videos එකමතින් goodbye! Butter smooth footage
✅ ActiveTrack 6.0 – smarter subject tracking (kids, pets, ඔයාම follow කරන්න)
✅ Magnetic phone clamp – quick attach/detach, up to 290g smartphones support
✅ Built-in status panel – battery, mode, status එක glance එකකින් බලන්න
✅ Quick Launch – unfold කළාම auto start
✅ Intelligent modes: ActiveTrack, Dynamic Zoom, SpinShot, Story Mode, Timelapse, Hyperlapse, Panorama
✅ Gesture control සහ one-tap editing DJI Mimo app එකෙන්
✅ Up to 8 hours battery life – full day shooting
✅ Built-in tripod + extension for creative angles
මේක ගත්තම ඔයාගේ phone videos Hollywood level එකට එනවා. Budget-friendly pro gimbal එකක්. no more blurry shaky clips.
Cameras, Lens, GoPro, Gimbal, Flasher, Lights, Drones සහ ඔබට අවශ්‍ය ඕනෑම කැමරා උපාංගයක් දැන් නුගේගොඩ Dimal's Camera Store වෙතින් 📸
Visit: No.41, Ground Floor, Supermarket Complex, Nugegoda.
අදම එන්න… ඔයාගේ dream camera එක ගෙනියන්න. ❤️🔥
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



