හිතවත් පාරිභෝගික මහතුනි /මහත්මියනි ,
දැන් අපගේ සේවාවන් වඩාත් පුලුල්ව ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස්කර දීමට අප සූදානම් !
ගෝෂාකාරි සංගීතයෙන් තොරව වසර 20 වැඩි අද්දැකීම් තුලින් වඩාත් නැවැරදි සේවාවක් පාරිභෝගික ඔබහට ගැලපන අයුරින් අපගේ සේවාව සකසා දිය හැක විවාහ උත්සව - උපන්දින සාද - සියලු උත්සව කටයුතු සදහා විමසන්න.
ඔබගේ සියළුම උත්සව අවස්ථාවන් සඳහා DJ සංගීතය , 3/4/6 සාමාජික සංගීත කණ්ඩායම්/ Karaoke Program විශ්වාසයෙන් යුතුව ලබා ගන්න. මංගල උත්සව සඳහා විශේෂයි. වෙළඳ ප්‍රචාරණ කටයුතු, ආදිය සඳහාද අමතන්න .
Birthdays🎂, Parties🤠, Weddings🎎, Home Comings♥️♥️, Get-together👭 ,
, 🎹👩🎤🪘3 Pieces, 🎹👩🎤🪘🎸4 Pieces , 🎹👩🎤🪘🎸5 Pieces Music Bands, Karaoke Live
. 100% සජීවී වාදනයෙන් හා ගායනයෙන් වර්නවත් කර ගැනීමට, නර්තනයේ යෙදී ඉතා ඉහල රසාස්වාදසක් ලබාගැනීමට සේවාව.
පැරණි ගීත, අලුත්ම ගීත, Western Songs, Hindi ගීත....Unplug, Acoustic, Disco, Reggae styles.
ලංකාවේ දැනට පවතින ජනප්‍රිය සංගීත කණ්ඩායම් රාශියකගේම ජනප්‍රිය ගීත හා ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ පැරණි හා නවතම ගීත ඵකම Music Band එකකින් විදගැනීමේ අනගි අවස්ථාව.
ඔබට කැමති ඕනෑම ගීතයක් අප සමග 🎤Sing කිරීමට අවස්ථාව...
Keyboardist
Octa pad
Main vocalist
Western & other vocalist
Lead Guitarist
Female vocalist
RCF & YAMAHA DIGITAL SOUND SYSTEM WITH QULIFIED AUDIO ENGINEER.