වසර 30කට අධික කාලයක් බැංකු සහ ආයෝජන ක්ෂේත්රයේ මා ලද අත්දැකීම් සමුදාය, අපේ රටේ කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන් කැප කිරීමට මා තීරණය කර ඇත්තෙමි.
විශේෂයෙන් මොණරාගල, අනුරාධපුර, මාතලේ සහ හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශවල වෙහෙස මහන්සි වී වැඩ කරන, එහෙත් සිය ව්‍යාපාරය දියුණු කර ගැනීමට මගක් සොයන ඔබට අත්වැලක් වීමට මම සූදානම්.
ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූල්‍ය දැනුම, සැලසුම්කරණය සහ ව්‍යාපාරික උපක්‍රම පිළිබඳව, කිසිදු මුදල් අය කිරීමකින් තොරව (සම්පූර්ණයෙන්ම නොමිලේ) මාර්ගගතව (Online) උපදෙස් ලබා දීමට මම බලාපොරොත්තු වෙමි.
ඔබටත් මෙවැනි සහායක් අවශ්‍ය නම්, කරුණාකර පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් එවන්න. අපි එක්ව ඔබේ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කර ගනිමු