අප වත්තල පිහිටි Advertising / Printing
කරන මෙතුලි හෝලිඩින්ග්ස් ආයතනයට ඩිජීටල්
මුද්‍රන යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යයි (පුහුණු/නුපුහුණු)
1. වත්තල, කඳාන, රාගම, ජා ඇල යන ප්‍රදේශවලින් විශේෂයි
2. දුර පලාත් වල අය සඳහා නවාතැන් පහසුකම් සහ ආහාර නොමිලේ
3. වයස අවුරුදු 30ට නොවැඩි (පිරිමි)