ඔබේ නිවසේ, විහාරස්ථානයේ , ආයතනයේ, ආගමික ස්ථානයේ සිදු කරන
• පිරිත් දේශනා
• ධර්ම දේශනා
• භක්ති ගීත ප්‍රසංග
• පෙරහැර
• සුවිශේෂි පුද පූජා ඇතුළු ඕනෑම ආගමික අවස්ථාවක්
• SLT Peo TV විකාශය කර ගැනීම
• Facebook, YouTube ඇතුළු ඕනෑම Digital මාධ්‍යක පළ කර ගැනීම, විශේෂ මුදලකට දැන් සිදු කර ගත හැකියි.
අප ආයතයේ විශේශත්වය සජිවි විකාශනය සදහා සාමාන්‍ය පරිගණක හෝ laptop , free software's
භාවිතයෙන් තොරව.
දැනට තිබෙන අති සාර්ථක Advance broadcasting devices , paid software's සහ අප නිර්මාණය කල තාක්ෂනික උපක්‍රම කිහිපයක් භාවිතා කරමින් 4g signal අඩු ප්‍රදේශය වල පවා කිසිදු හිරවිමක් බාධාවකින් තොරව සජිවි විකාශන කටයුතු කරගත හැකිවිමයි.
සජිවි විකාශනය සදහා අප සපයනු ලබන විශේෂ තක්ෂනික පහසුකම්
* ඔනැම දුරක් වැඩ කල හැකි 4G තාක්ෂණය සහිත වයර් රහිත camera.
* Streaming quality - Full Hd 1080p to 4k Resolution Mbps 20 දක්වා ස්ථාවර වේගයකින්
* Facebook, Youtube , SLT Peo Tv ඇතුළු ඔනැම TV. විකාශය සේවාවක් සදහා Live විඩියෝ output සැපයීම.
* විස්තර කථනය සහ සියලුම ශබ්ධ පරිපාලන කටයුතු සදහා ස්වයංක්‍රීයව වැඩ කරන පද්දති
* Tittle සදහා විශේෂ CG Systems
* Video Playback System
* Gib Arm
* LED Video Wall
* Drones
* Motorized Cameras
* Fiber cable systems
* අවශ්‍ය තාවය තවත් අති නවිනතම තාක්ෂනික පහසුකම්