ගෙදර පාවිච්චි කරන බයික් එක
✅KTM එකකින් ගන්න ආතල් එක උපරිමයෙන් ගන්න පුලුවන් Demark DXT Dart 225 😍 (2016)
✅Fist owner (මුල් අයිතිකරු)
✅Modify හැඩ්ල් එක
✅Modify side mirror
✅Modify number plate bracket
✅අලුත් ප්ලේන්ට් එක
✅අලුත් ස්ටිකර් පැක්
✅ලයිසන් 2027 /2 වෙනකන් තිනවා
✅Engine හොදටම හොදයි
✅තෙල් කරනව 40ක් කිට්ටුවෙන්න
✅මතුගම තීන්නෙ