රු 500,000
විස්තරය
විකිණිමට
Sameera Sampath
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
BJB නම්බර් DTM 200Cc
2021 රෙජිස්ටර් බයික් එක.වගකීමක් එක්කම දෙන්නම් බයික් එක. පැදල තින්නෙ කි.මී 16000යි. අඩුවට දෙන්න බෑ ඉතින් ඕන විදියකින් චෙක් කරල බලල ගන්න බයික් එක.
මලකඩ පැල්ලමක්වත් නෑ බයික් එකේ. Company Sticker පැක් එක තීන්නෙ අලුතෙන් ගහල වගේ 😍
DRZ Face එක
Disc Guard
Chain Guard
Company side mirror දෙක
ඉස්සරහ Company Tyre එක. ගන්න කෙනාට උපරිමයෙන් වටිනව. number plate දෙක සීරිලාවත් නෑ. මේ Number එක මේ Condition එක තීන 200Cc ටොයියෙක් හොයාගන්න බෑ ඉතින් 🤭
මතුගම තීන්නෙ



