*_🔱Demak DTM 150🔱_*
📌YOM: 2017
📌YOR: 2017
📌COMPANY DISS GUARD & CHAIN GUARD
📌Condition: Running 90% / Engine 100%
📌Mileage: 31,000KM+
📌License & Insurance: 2026 දක්වා යාවත්කාලීනයි
📌📌තත්ත්වය- එන්ජිම සහ ධාවන තත්ත්වය හොදින් ඇත.
📌මුල් පොත සහ සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත (Clear documents / Clear history).
(Best for city commute and weekend trails).
ඉන්ධන පිරිමැස්ම ඉතාමත් හොඳයි (Excellent fuel efficiency).
අලුත් බැටරියක් දැම්මා✅
Original condition parts 90%ක් තියෙනවා❤️🔥
මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක (Price negotiable after inspection).👍✅
🏘️Location (කලුතර) අළුත්ගම.