- අප ආයතනයට භාණ්ඩ බෙදා හැරීමට සේවක මහතෙක් අවශ්‍යයි.
- ආයතනයෙන් රියදුරෙකු සමග වාහනයක් ලබා දෙයි .
- සාමාන්‍ය ඉංග්‍රීසි - වයස අවුරුදු 25 - 40 අතර
- වැටුප Rs.45000/= + O.T. ( අතිකාල දීමනා )
- කළුතර දිස්ත්‍රික්කය තුළ පදිංචි .
Contact - 077 6763 265