# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරීමේ රියදුරු සහ සහායක මහතෙකු
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් සඳහා
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 23-30 අතර
✔️ රියදුරු බලපත්‍රය තිබිය යුතුය (ත්‍රිරෝද රථ, ලොරි රථ, යතුරුපැදි)
✔️ අවම වශයෙන් වසර 3ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය.
✔️ මනා සෞඛ්‍ය තත්වයක් සහ මාර්ග පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය
✔️බෙදාහැරීම් වලදී ද්‍රව්‍ය පැටවීම සහ බෑම සඳහා සහාය වීම අත්‍යවශ්‍ය වේ.
✔️ වගකීමෙන් හා විශ්වාසවන්තව ක්‍රියා කිරීම අවශ්‍ය වේ
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ වැටුපට අමතරව අතිකාල දීමනා, අමතර දීමනා සහ දිරි දීමනා උපයා ගත
හැකිය.
【~】✪ රජකාරි වේලාවන් සතියේ දින : උදේ 8.00 - හවස 6.00, සෙනසුරාදා උදේ 8.30 - හවස
2 .00
【~】✪ නිවාඩු: ඉරිදා සහ පොහොය දිනයන්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0766128753 / 0774697771