GEX Logistics ආයතනයේ ධාවක රියදුරන් (Courier Rider) සඳහා පුරප්පාඩු ඇත.
ඔබේ පදිංචිය කොලඹ හෝ අවට නම්, සහ පහත සුදුසුකම් ඇත්නම්, වහාම අයදුම් කරන්න.
- රියදුරු බලපත්රය. (මෝටර් සයිකල් සහ සැහැල්ලු වාහන)
- අවම අවු: 2 ක, පලපුරුද්ද
- ලිවීමේ සහ කියවීමේ හැකියාව
- ග්රාමසේවක / පොලිස් සහතිකය
අමතන්න
- සමන් මහතා -