- මාස 11ක් පමණ වූ; හොදින් මේරූ; 100% නිරෝගී; හොදම තත්වයේ දේශීය බීජ ඉඟුරු විකිනීමට ඇත.
- මෙම ඉඟුරු; බීජ ඉඟුරු ලෙස නැවත සිටුවීමට හෝ පරිභෝජනය සදහා ඉතා සුදුසු වේ.
- මෙම ඉඟුරු හොදින් මේරූ රයිසෝම (Rhizome) සහිත නිසා; නැවත සිටවා අස්වැන්න ලබාගැනීමට ඉතා සුදුසු වේ.
- මෙම ඉඟුරු ඔබ විසින් පරිභෝජනය සදහා භාවිත කරන්නේ නම්; හොදින් සෝදා; වියලා; කුඩුකර සුරක්ෂිතව ඇසුරුම් කර තැබීමෙන්; වසරකට වඩා වැඩි කාලයක් කල් තබා ගත හැක.
- අනෙක් ඉඟුරු ප්‍රභේද වලට සාපේක්ෂව දේශීය ඉඟුරු; රසය සහ සුවද අතින් ඉහල නිසා; වැඩි වෙළදපොල වටිනාකමක් සහ ඉල්ලුමක් පවතී.
- මෙම ඉඟුරු කාබනික පොහොර යොදා නිසි ප්‍රමිතීන්ට අනුව වගා කර ඇත.
- මෙම ඉඟුරු අප විසින් වගාකර; අප විසින්ම අස්වැන්න නෙලා ගන්නා ලද අතර; කිසිදු අතරමැදියෙකු නොමැත.
- අප විසින් courier services හරහා දිවයින පුරා delivery කිරීම කරනු ලබන අතර; අවශ්‍යනම් අපගේ වගා ක්ෂේත්රයට පැමිණ පරික්ෂා කර බලා මිලදී ගත හැක.
1 Kg ක මිල - Rs. 1,000/-
Weliweriya, Gampaha