🟤බිම්මල් වගාව සදහා සහ පොහොර ඉසින ටැන්කි සදහා භාවිතා භාවිතා වේ.
🔵වාහන සේදීමටද භාවිතා කල හැකිය .
🟠වතුර මල් සෑදීමට භාවිතා කල හැකිය .
🔵වගාවන් සදහා භාවිතා කල හැකිය.
🔴මාලු ටැන්කි සදහා භාවිතා කල හැකි පොම්ප ද ඇත.
🟤වතුර මෝටරයක් ලෙස භාවිතා කල හැකිය
🔴වැඩි ජවයක් සහිත මෝටර් ද ඇත.
🟢ජල පීඩන ප්‍රමාණය මත ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වන මෝටර් ද ඇත.
🔵දිග 15.5 cm
🔵පලල 7 cm
🔵12V DC 3A
🔵විනාඩියට ලීටර් 3.5යි ( 3.5L/Min )
🔵0.8 Mpat
🔵අඩි 25ක් දක්වා ජලය ඉහලට ඇදගැනීමේ හැකියාවක් ඇත
🔵අඩි 40ක් ඉහලට තල්ලු කිරීමට පුළුවන්
🔵සමතල තැනක අඩි 100ට වඩා ගෙනයා හැකිය.
🟠ඇතුලත 9mm වන නම්‍යශීලී බට වඩාත් උචිතයි
🔴වැඩි විස්තර දැනගැනීමට ට කෝල් එකක් දෙන්න.