අලුතින් ආරම්භ වීමට නියමිත කාර් සේල් එකක (කොහුවල) petty cash කටයුතු සහ දත්ත පරිගණක ගත කිරීම සඳහා ලිපිකාරිණියක් අවශ්‍යයි
අපොස උ.පෙළ සමත්
පළපුරුද්ද ඇත්නම් අමතර සුදුසුකමක්
වැඩ කරන වෙලාව 8:30-6:00
ඉරිදා පෝය දින හාෆ් ඩේ
A new car sale (Kohuwala) requires a clerk for petty cash handling and data entry.
GCE Advanced Level qualified.
Experience will be an added advantage.
Working hours: 8:30 AM – 6:00 PM
Sundays, Poya days, and half-day.