උදේ 7.30 සිට හවස 5.30 දක්වා
උදෑසන සහ දහවල් කෑම ලබා දෙනවා
නිවසෙ උඩූ මහලෙ කොටස් බැගින් අස් කිරීමට හා පෙර පාසැල් යන දරැවෙකු පැය කිහිපයක් බලා ගැනීමට අවශ්‍යයි
වයස 25 - 45 අතර කාන්තාවක්
දිනකට වැටුප රු. 1500
රත්මලාන අවට වාසය කරන කෙනෙකු විය යුතුයි