රු 13,475,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
**Daihatsu Rocky Premium G HEV - Brand New Hybrid SUV-4x4! 🚗**
ඉහත දක්වා තිබෙන මිල ගනන් පෙර ඇනවුම් (Pre Oder)සදහා පමනක් වලංගු වේ
අලුත් වූ government duty වලට අදාලව වාහනය සදහා යන මුලු මුදල සදහන් කරඇත.
Eg- 01).SSCL Duty
02).CID Duty
03).Yen Rate 2.100 (Central Bank Rate)
දැන්විම හොදින් කියවා බලා ඇමතුමක් ගැනීමට කාරුනික වන්න
* special note - අවුරුදු 3 ක හෝ 100000 km වගකීම් සහතිකය (Engine Hybrid Battery Gear Box)
*3 Free Service by Mag City
Experience the thrill of a brand new import Daihatsu Rocky Premium G HEV boasting a mere 7km on the odometer! This efficient 1200cc hybrid automatic SUV-4x4 offers exceptional fuel economy and versatile performance perfect for Sri Lankan adventures.
**Key Details:**
* Condition: Import
* Edition: Premium G HEV
* Mileage: 7 km
* Engine Capacity: 1200cc
* Fuel Type: Hybrid
* Transmission: Automatic
* Body: SUV-4x4
2026 Daihatsu G premium
Highest Grade
*Silver Color with black top
*Key features include 360 4 way cameras
*Smart assist safety
*Apple car play
*Blind spot monitoring Rear cross traffic alert
*Lane keep assist
*Parking sensors
*LED headlights
ඔයා ඇයි Nippon Lanka අපව තෝරගන්නේ?
*අප විසින් Direct ජපන් Auction House වලින් පමණක් වාහන ගෙන්වනු ලබන නිසා.
*ඉතාම උසස්ම තත්ත්වයේ පවතින වාහන පමණක් ආනයනය කරනු ලබන නිසා.
*විනිවිදබාවයකින් යුතු ව ඉතාම විශ්වානීය සේවයක් අපෙන් ඔබට ලැබෙන නිසා.
*අපගේ සේවා නිලධාරියෙකු වාහනය මිලදී ගැනීමේ සිට ඔබගෙ නිවසට වාහනය ලබාදෙන මොහොත වනතුරුත් ලියාපදිංචිය කරන මොහොත දක්වාම සේවය සපයන නිසා.
*අවුරුදු 15 ක විශ්වානීය සහ පලපුරුදු සේවය.
📞 Limited Japanese stocks available in Japan to buy without bidding! Reserve yours today!
Call / WhatsApp: (Sudesh)
📍 Visit us:
Nippon Lanka (Pvt) Ltd.
26th Floor
East Tower
World Trade Center
Colombo 01
Don't miss out on this incredible opportunity! Contact us today to arrange a viewing and drive home your dream vehicle. 📞





