හෝමාගම රෙස්ටුරන්ට් එකකට පළපුරුදු සියලු චයිනීස් වැඩ දන්නා කෙනෙකු අවශ්‍යයි. කොත්තු වැඩත් දන්නේ නම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ. අධුනික ස්ටුවඩ්වරුන් සහ රොටී සහ කොත්තු වැඩ ඉගෙන ගැනීමට කැමති අයෙකුටද අවස්ථාව ඇත.