බොහෝ දෙනෙක් රැකියාවලට Apply කරලා ප්‍රතිචාරයක් නැතිවුණාම හිතන්නේ තමන්ට සුදුසුකම් මදි කියලා.
ඔබත් මේ ප්‍රශ්නයෙන් ලතවෙන කෙනෙක්ද? වැරැද්ද ඔබේ සුදුසුකම්වල නෙවෙයි, ඔබ හදාගෙන තියෙන CV එකේ වෙන්න පුළුවන්!
අපි ඔබේ CV එක නිර්මාණය කරන්නේ සාමාන්‍ය Type-setting කඩයකින් කරනවා වගේ නෙවෙයි
අද වන විට දේශීය හා විදේශීය ප්රමුඛ පෙළේ සමාගම් 90%කට වඩා වැඩි ප්‍රමාණයක්, තමන්ට ලැබෙන දහස් ගණනක් CV කියවන්න මිනිස්සුන්ව පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් භාවිත කරන්නේ ATS (Applicant Tracking System) කියන මෘදුකාංගයයි.
රැකියාවට අදාළ 'Keywords' (ප්‍රධාන වචන) සහ නිවැරදි Formatting (පෙනුම) ඔබේ CV එකේ නැත්නම්, කිසිම කෙනෙක් ඒක ඇස්වලින් දකින්න කලින්ම System එකෙන් Reject කරනවා!
ඔබේ සුදුසුකම්වලට වටිනාකමක් දෙන්න අපි සූදානම්!