සමාගම් බොහොමයක් ඔබ එවන CV එක මුලින්ම පරීක්ෂා කරන්නේ මෘදුකාංගයක් (ATS) මගින් . ඔබේ CV එකේ අදාළ රැකියාවට අවශ්‍ය 'Keywords' (ප්‍රධාන වචන) සහ නියමිත පෙනුම (Formatting) නොමැති නම්, එය interviewer අතට පත්වීමට පෙරම ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත
අපි ඔබේ CV එක සකස් කරන්නේ මෙහෙමයි
✅ ATS-Friendly CV සකස් කිරීම
✅ Job keywords නිවැරදි ලෙස ඇතුළත් කිරීම
✅ ඉක්මන් සේවා හා පහසු මිල
✅WhatsApp හරහා ඉක්මන් බෙදාහැරීම
✅ඔබ සමඟ සුහදව සාකච්ඡා කිරීමෙන් පසු,ඔබ තෘප්තිමත් වන තෙක් අවශ්‍ය වෙනස්කම් සිදු කර දීම.
✅ අවසාන නිමාවට පෙර පරීක්ෂා කර බැලීම සඳහා (Test Copy) ලබා දීම