චූන් පාන් රථ රියදුරු මහතුන්
වසර තිහකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අප ආයතනයට චූන් පාන් රියදුරු රථ මහතුන් බදවාගනු ලැබේ
*වයස අවුරුදු 20-50 අතර
*දිනකට රු 2500 කට වඩා වැඩි වැටුපක් ලබාගත හැක
*විකුණුම් මත කොමිස් ප්රතිලාභ හිමිවේ
*කෑම සහා නවාතැන් පහසුකම් සැපයේ
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0332283657
0707931880
(කාර්යාල වේලාවන් වලදි අමතන්න)