💼 තනතුර : Relationship Assistant - (Female / Male)
💠 සුදුසුකම් :
【~】✪ ප්රියමනාප පෙනුම සහ පාරිභෝගික පිරිස සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව.
【~】✪ පරිගණක හැසිරවීම සම්බන්ධව මූලික දැනුම.
【~】✪ රැකියා පළපුරුද්ද හා ඉංග්රීසි භාෂාව ඇතුළු වෙනත් භාෂාවන් හැසිරවීමට හැකිවීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ පාරිභෝගික පිරිස කෙරෙහි උසස් සේවාවක් ලබා දීම.
【~】✪ පාරිභෝගික පිරිස සහ ආයතනය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
0778 868 903 / 011-7774409
📧 ඊ-මේල් ලිපිනය :
careers@laundromat.lk
📪 ලිපිනය :
මානව සම්පත් අංශය,
ද ලොන්ඩ්රෝමාට් පුද්ගලික සමාගම,
නොම්බර 126, ඊඩ් මාවත, කොළඹ 04.
(අයදුම් පත්ර යොමු කිරීමේ දී ඔබ ඉල්ලුම් කරනු ලබන තනතුර පැහැදිලිව සඳහන් කිරීමට කටයුතු කරන්න)
LAUNDROMAT
සුපිරිසිදු ඇරඹුමක්