• Yellow Town Clothing Pvt Ltd අප ආයතනයේ Customer handling / Call Centre Assistant සදහා පුරප්පාඩු ඇත.
• වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් සදහා පමණක් මේ සදහා අයදුම් කළ හැක.
• අවම සුදුසුකම O/L සමත් වීම වන අතර ඉහළ සුදුසුකම් සදහා මූලිකත්වය දෙනු ලැබේ.
• Customer support / Online customer handling අවුරුද්දකට වැඩි පළපුරුදු ඇති අයෙක් නම් ඉතා ම සුදුසුයි.
• මාසික වැටුප 40,000 - 55,000
• ඉහත සුදුසුකම් සහිත ඔබ පහත whatsapp number එකට ඔබගේ CV එක යොමු කරන්න.